%16$s යනු %17$s (මින් ඉදිරියට "Huawei", "අපි", "අප", හෝ "අපගේ" ලෙස හැඳින්වේ) විසින් සපයන නිෂ්පාදනයක් වේ. Huawei ඔබේ පෞද්ගලික තොරතුරු සහ රහස්‍යතාව බැරෑරුම් ලෙස සලකන අතර, අදාල නීති හා ස්ථාපිත කර්මාන්ත ආරක්ෂක ප්‍රමිතිවලට අනුකූලව ඔබේ පුද්ගලික තොරතුරු ආරක්‍ෂා කිරීම සඳහා සුදුසු ආරක්‍ෂක පියවර ගැනීමට කැප වී සිටී.

මෙම ප්‍රකාශය විස්තර කරන්නේ:

1 අපි ඔබ පිළිබඳ රැස් කරන්නේ කුමන දත්ත ද?

2 අපි ඔබේ දත්ත භාවිත කරන්නේ කෙසේද?

3 අපි ඔබගේ දත්ත කොපමණ කලක් ගබඩා කර ගන්නේ ද?

4 අපි ඔබගේ දත්ත හුවමාරු කරන්නේ කෙසේ ද?

5 ඔබේ හිමිකම් සහ විකල්ප මොනවා ද?

6 අපව සම්බන්ධ කර ගන්නේ කෙසේ ද?

7 අපි මෙම ප්රකාශය යාවත්කාලීන කරන්නේ කෙසේද?

1 අපි ඔබ පිළිබඳ රැස් කරන්නේ කුමන දත්ත ද?

ප්‍රශස්තකාරකයේ කොටසක් ලෙස, අපි මෙම ප්‍රකාශයේ විස්තර කර ඇති පහත අරමුණු සඳහා පමණක් ඔබගේ පුද්ගලික තොරතුරු රැස් කර භාවිතා කරන්නෙමු: පෞද්ගලික දත්තවලට Huawei හට ඔබව පරිශීලකයකු ලෙස හඳුනා ගැනීමට හැකියාව ලබා දෙන ඕනෑම තොරතුරක් අයත් වේ.

අපි පහත දත්ත රැස් කිරීම සහ සැකසීම සිදු කරමු:

ඔබට සේවා සැපයීමට, ප්‍රශස්තකාරකය හට දුරකථනයේ ඇති ස්ථාපිත යෙදුම් ලැයිස්තුව කියවීමට සහ එමගින් වයිරස් ස්කෑන් කිරීම සිදු කිරීමට අන්තර්ජාල පිවිසීම සහ යෙදුම් ලැයිස්තු අවසරය අවශ්‍ය වේ.

ඔබට පද්ධති සැකසුම් වෙතින් ඔබගේ පද්ධති අවසර කළමනාකරණය කළ හැකිය.

2 අපි ඔබේ දත්ත භාවිතා කරන්නේ කෙසේ ද?

ඔබට ප්‍රශස්තකාරකය සේවා සැපයීමට සහ ගිවිසුම්කර බැඳියා ඉටු කිරීමට, වයිරස් ස්කෑන් කිරීමේ අරමුණු සඳහා Huawei ඔබේ පෞද්ගලික දත්ත සැකසීම හා භාවිතා කිරීම සිදු කරනු ඇත:

දත්ත පහත පරිදි භාවිතා කෙරේ:

පහත 5 කොටසේ විස්තර කර ඇති පරිදි ඔබට එම සැකසීමට විරුද්ධ විය හැකිය.

3 අපි ඔබගේ දත්ත කොපමණ කලක් ගබඩා කර ගන්නේ ද?

මෙම ප්‍රකාශය තුළ දක්වා ඇති අරමුණුවලට අත්‍යාවශ්‍ය කාල සීමාවට වැඩි නොවන කාල සීමාවකට අපි ඔබගේ පෞද්ගලික දත්ත රඳවා ගන්නෙමු.

ප්‍රශස්තකාරකයට අදාළව ඔබගේ පෞද්ගලික දත්තවල විශේෂිත රඳවා ගැනීමේ කාලය පහත සඳහන් කර ඇත:

නීති සහ රෙගුලාසි මගින් වෙනයම් ලෙසකට අවශ්‍ය කෙරෙන්නේ නම් මිස රඳවා ගැනීමේ කාල සීමාව කල් ඉකුත් වීමෙන් පසුව අපි ඔබගේ පෞද්ගලික දත්ත යථා කාලයේ දී මැකීම හෝ නිර්නාමික කරන්නෙමු.

%56$s

%57$s

%58$s

%62$s

%63$s

5 ඔබේ හිමිකම් සහ විකල්ප මොනවා ද?

ඔබට ඔබගේ තොරතුරු වෙත පිවිසීමට සහ මැකීමට සහ තොරතුරු භාවිතා කිරීම සඳහා වන ඔබගේ කැමැත්ත අස් කර ගැනීමට අයිතිය ඇත. ඔබට ඔබගේ දත්ත විෂය හිමිකම් පිළිබඳව ප්‍රශ්න, අදහස් හෝ යෝජනා කිසිවක් ඇතොත් කරුණාකර මෙම ප්‍රකාශයේ 6 කොටසේ සපයා ඇති සම්බන්ධතාව භාවිතා කර අප හා සම්බන්ධ වී ඔබගේ අයිතිවාසිකම් ක්‍රියාවට නංවන්න. Huawei පාරිභෝගික ව්‍යාපාරික රහස්‍යතා ප්‍රකාශය බැලීමෙන් ද ඔබට තවත් දේ ඉගෙනීමට හැකිය.

6 අපව සම්බන්ධ කර ගන්නේ කෙසේද?

ඔබට ඔබගේ රහස්‍යතා අයිතිවාසිකම් ක්‍රියාවට නැංවීමට, පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ අපගේ දත්ත ආරක්ෂක නිලධාරියා (DPO) වෙතින් රහස්‍යතා ආරක්ෂාව පිළිබඳ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම්, කරුණාකර අපගේ %55$s පිටුව වෙත යන්න.

ඔබ යු.ස/යු.ආ.ප්‍ර තුළ සිටින පරිශීලකයෙකු නම් ඔබට consumer_privacy_eu@huawei.com හි අපගේ කැපවූ නියෝජිතයා වන Huawei Technologies Düsseldorf GmbH හා සම්බන්ධ විය හැක. ලිපිනය Hansaallee 205, 40549 Düsseldorf, Germany වන්නේය.

අපගේ ලිපිනය: Huawei Device Co., Ltd., No. 2 Xincheng Road, Songshan Lake Zone, Dongguan, Guangdong Province, China. Zip කේතය: 523808. ඒකාබද්ධ සමාජ මූල්‍ය කේතය: 914419000585344943.

Huawei මෙම ප්‍රකාශය හෝ අදාළ දත්ත ආරක්ෂක නීතිවලට අනුකූළව ඔබගේ පුද්ගලික තොරතුරු සැකසුම් නොකරන බවට ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබට ඔබගේ රට/කලාපය තුළ දේශීය දත්ත ආරක්ෂක අධිකාරියට හෝ චීනයේ සයිබර් අවකාශ පරිපාලනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

7 අපි මෙම ප්රකාශය යාවත්කාලීන කරන්නේ කෙසේ ද?

අපි කලින් කලට මෙම ප්‍රකාශය යාවත් කළ හැකි බැවින් යෙදුම් සැකසුම් තුළ එහි නවතම අනුවාදය නිරතුරුව පරීක්ෂා කරන ලෙස අපි ඔබව දිරිගන්වමු. මෙම ප්‍රකාශයට ප්‍රධාන වෙනස්කම් සිදුවන විට, දැනුම්දීම් දෙබස්, තල්ලු පණිවුඩ, විද්‍යුත් තැපෑල ආදිය මගින් වෙනස්කමේ ස්වභාවය මත පදනම්ව අපි ඔබට දැනුම් දෙමු.

වැදගත්: මෙම රහස්‍යතා ප්‍රකාශය ප්‍රශස්තකාරකයෙහි රහස්‍යතා කැපවීමකි. තවත් තොරතුරු සඳහා, කරුණාකර %54$s කියවන්න.